(සමන් පාලිත නානායක්කාර )
බණ්ඩාරවෙල ඕබඩැල්ල විදුහලේ අද (24) උදෑසන ආරම්භ කරන අවස්ථාවේ හදිසියේම එල්ල වූ බඹර ප්‍රහාරයකින් ළමුන් හය දෙනෙක් සහ ඔවුන් සමඟ පැමිණි දෙමාපියන් පස් දෙනෙකු බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුලත් කළ බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලිසිය කියයි.
පාසල අසල පුද්ගලික ඉඩමක තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් මෙසේ දරුවන්ට හා දෙමාපියන්ට දෂ්ට කර ඇත.
මේ හේතුව නිසා අද 24 බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ උපදෙස් ඇතිව පාසල වසා තැබීමට පියවර ගෙන ඇත.
තුවාලකරුවන්ගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල ආරංචි මාර්ග පවසයි.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බණ්ඩාරවෙල පාසලකට බඹර ප්‍රහාරයක්