කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ පවුල් 242 ක පුද්ගලයින් 1010 ක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට පියවර ගෙන තිබේ. එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙනයාමට පෙර අවශ්‍ය කටයුතු සූදානම් කළ ආකාරය
ඡායාරූප - එෂාන් ප්‍රනාන්දු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා ඉවරවුණු ගමන්ම කරන්න ඕනේ මේ මුඩුක්කු වල ඉන්න මිනිස්සු බලෙන් ම පිළිවෙලක් ඇති තැන් වලට යොමු කරන එක..... ඊළඟට කුඩු වෙළඳාම නැත්තටම නැති කිරීම සහ ඇබ්බැහි වුවන් ක්‍රමයෙන් පුනරුත්ථාපනය කිරීම...
මොනතරම් කිව්වත් මේ ජාතිකත්වය තියෙන අයට ලෙඩ බෝ වෙන එක ගැන කියා දීල වැඩක් නැහැ. මාර්ෂල් ලෝ දමල හරි ඔවුන්ව දුරස්ථ කරලා තියන්න ඕනේ. අනික මේ ගෙවල් කුකුළු කුඩු වගේ. එක ගෙදර 10-15 ඉන්නවා, ගෙවල් ගානේ ඇවිද ඇවිද කතා කර කර ඉන්නේ. ප්‍රශ්නයක් තමා. ජාතික ප්‍රශ්නයක්?
මුඩුක්කු මේ රටින් නැත්තටම නැති කරන්න පුළුවන් කාලය ඇවිත්.
මේ මුඩුක්කු හෝ පැල්පත් වාසින් නොවෙයි. නාගරික මහල් නිවාස වැසියන්, හැබැයි සුඛෝපබෝගී නොවෙයි. සාමාන්‍ය මිනිසුන් . එහෙත් ගෙවල් වල සාමාජිකයින් වැඩියි.
උඩ ඉන්න අයගේ කතා.. නිකන් මාලිගාවල ඉන්න අය වගේ ..