(අංජුල මහික වීරරත්න)
බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් රුපියල් 9000කට බන්ඩි පොහොර ලබා දෙන බව අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ඩි පොහොර 9000 දීපල්ලා කිරි සම්බා පිටරටින් ගෙන්න පල්ලා. ගොයියෝ අස්වන්න විකුනන්නේ මොල් කාරයාට
මහාපරිමාණයෙන් වංචාවක් තේපෝර වලින් සිදුවෙනවා කියලා කුඩා තේ ඉඩම් හිමියන් අතර කතාවක් තියෙනවා එහිදී විශාල වශයෙන් වැලි මිශ්‍ර කිරීම වෙනවා කියලා හොදින්ම පැහැදිලියි ඕන කෙනෙක් පරීක්ෂා කර බැලුවොත් සත්‍යතාව පැහැදිලි වෙනවා මම අත්දැකීම් අනුව කියන්නෙ විශේෂයෙන් U 709 ගැන කියන්න පුළුවන් ඒවා ගැන බලන්න සමහර විට අඩුමිලට දෙන්න කරන දෙයක්ද කියලා සොයාබලන්න ඒ සමග කියන්න ඕන බලය ලත් දලු වෙළෙන්දො එක් එක් ආකාරයට දලු සදහා මුදල් ගෙවීම් කරනවා ඒ ගැන බලන්න