( සිතුම් චතුරංග)
යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේ දී බෑණා කළ පහරදීමකින් මාමා ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි.
පුද්ගලික අාරවුලක් මත මෙම පහරදීම සිදුකොට අැති අතර පහරදීම සිදුකල සැකකාර බෑණා අත්අඩංගුවටගත් බවත් පොලිසිය සඳහන් කළේය.
එලෙස මියගොස් අැත්තේ කරවෙඩ්ඩි,නෙල්ලියඩි ප්‍රදේශයේ පදිංචි නේසරාසා ඇන්ටන් නමැති 50 හැවිරිදි පුද්ගලයෙකුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd