IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්

(හේමලතා ඩී. හේවගේ සහ පුෂ්පකුමාර මල්ලවාරච්චි)

බඩල්ගම බියරස්ට් වත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවේ  බොයිලේරුවේ  ගෑස් කාන්දුවක් හේතුවෙන් එය පුරා ගොස් ඇති බවට මූලික පරික්ෂණවලින් හෙළි වී ඇතැයි  පොලිසිය කියයි.

මෙම පිපිරීමෙන්  එක් අයකු මිය ගොස් 18 දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව බඩල්ගම පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පහළ ගිරිවුල්ල පහළ නාරංගමුව ප්‍රදේශයේ පදිංචි ජී. එම්. එන්. කුලතුංග නමැති 52 හැවිරිදි අයකු බවද පොලිසිය කියයි.

තුවාල ලැබූ සෙසු පිරිස පිරිස මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

------------------------------------------------------------------

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ කාබන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු වූ අද අලුයම සිදු වූ පිපිරීමකින් එහි සේවකයෝ 19 දෙනකු තුවාල ලබා එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

පෙරදින රාත්‍රී ක්‍රියාත්මක වූ බොයිලේරුව අධික රස්නය හේතුවෙන් පුපුරා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. 

තුවාල කරුවන මීගමුව සහ කොළඹ රෝහල්වලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. 



අදහස් (0)

බඩල්ගම කර්මාන්ත ශාලාවක පිපිරීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17798 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 753 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site