
(අයි ආර් ඉන්දික)
බඩල්කුඹුර අංකඩ වරාදොලවත්ත සිදුවු නාය යාමක් හේතුවෙන් අවධානමට ලක්වු පවුල් 28ක් වහාම එම ස්ථානයෙන් ඉවත්කිරිමට පියවර ගත්බව මොනරාගල දිස්ත්‍රික් අපදා ලකමණාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා ලංකාදිපයට පැවසිය.
මෙම අවධානමට ලක්ව සිටින පවුල් ජීවත් වු ලැයිම් කාමර පෙල සහිත ස්ථානය ද මෙම නාය යාමේ අවධානමට ලක්වි ඇති බවත් මේ වන විට එම පවුල් සඳහා අවශ්‍ය වියලි අහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කර ඇතැයි ඒ මහතා කියා සිටියේය.
පවතින අධීක වර්ෂාවත් සමග මොනරාගල දිස්ත්‍රික්කයේ මෙවැනි නාය යාම් ඇතිවිය හැකි ස්ථාන සම්බන්යෙන් දැඩි අවධානයක් යොමු කර ඇතැයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

2025 දෙසැම්බර් මස 04
796
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බඩල්කුඹුරේ පවුල් 28ක් ඉවත්කරයි