ජනතාව හාමතේ බඩු මිල වහා අඩු කරනු පැල්පතේ අපි කරුවලේ අපට භූමිතෙල් සොයා දියව් පෙට්රල් ඩීසල් මිල අඩු කර ජනතාවට සහන දෙනු ජනතාවනි එකතු වන්න පීඩනයට එරෙහි වන්න ඇතුළු සටන්පාඨ රසක් අතැතිව සමගි ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ සංවිධානය කළ උද්ඝෝෂණයක් අද 29 පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය හන්දියේ දී පැවති අයුරු එම අවස්ථාවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී මුජුබර් රහුමාන් මහතා ද එක්ව සිටියහ
(ගයාන් අමරසේකර)


2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඩු මිල වහා අඩු කරන්නැයි කොම්පඤ්ඤ වීදියේ උද්ඝෝෂණ
කිරි පුතා Friday, 30 September 2022 11:05 AM
දිළිඳු පුතාණෝගේ අනුගාමිකයින්ද අනුරගේ අනුගාමිකයින්ද? පක්ෂවල නම් කිව්වාට දැන් එව්වා නිච්චියක් නෑ. මොකද ඡන්ද දායකයින් ගානටම වගේ පක්ෂත් තියෙනවනේ... අද එක පක්ෂයක්... එයාලාම හෙට වෙන පක්ෂයක...!
Santhu Friday, 30 September 2022 02:05 PM
දිළිඳු පුතාණෝගේ සහ අනුරගේ අනුගාමිකයින්ද තැනින් තැන පොද ගැහිගැහී මේ කුලියට කෑගහන එක කිසි ඵලක් නැහැ කියලා නොත්රෙනවාද? තමුන්ලාට හැකියාවක් තියෙනවද ඇත්තටම රට ගොඩ ගැනීමේ ක්‍රමයක්... නැහැනේ.. ඔය කෑ ගහන්න වියදම් කරන මුදලින් ගම් වාසීන්ට සහන සලසන්න. අඩු තරමින් ඊළඟ වාරයේ තව අසුනක් ලබාගන්න...