
(පද්මා කුමාරී කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධී ලෙසින් මුහුදු මගින් රැගෙන ආ බීඩි කොළ තොගයක්, වෑන් රථයකින් ප්‍රවාහන කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෑන් රථයකින් ප්‍රවාහනය කළ බීඩී කොල තොගය අද දින අලුයම තලවිල පොලිස් මුර පොළේ නිළධාරීන් හඹා යද්දී අක්කර අනූව ප්‍රදේශයේදී සැකකරු වෑන් රථය එහි දමා පළාගොස් ඇතැයි පොලිසිය පවසයි.
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය සහකාර පොලිස් අධිකාරි සුජීව ද සොයිසා ගේ මෙහෙයවීමෙන් තලවිල පොලිස් මුරපොළ නිළධාරීන් මෙම වැටලීම සිදු කොට ඇත.
මෙම බීඩිකොළ තොගය කල්පිටියේ සිට පුත්තලම දෙසට ප්‍රවාහනය කරමින් තිබී ඇත.
බීඩි කොළ කිලෝ ග්‍රැම් 630 ක් සහිත ඩොල්පින් වර්ගයේ වෑන් රථය පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩී කොළ සමග වෑන් රථයක් අල්ලයි