(පද්මා කුමාරී කංකානම්ගේ)
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙන ආ ඉන්දීය බීඩි කළ තොගයක්, කල්පිටියේ සිට පාලවිය දෙසට ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී 10 දින අලුයම පුත්තලම පාලවිය ප්‍රදේශයේදී,පොලිස් විශේෂ කාර්‍ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
යුධ හමුදා බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
බීඩි කිලෝ 1091 ක් වූ සමග සැක කරුවන් තිදෙනකු ද අත් අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් කල්පිටිය පල්ලිවාසල්තුරේ සහ වෙන්නප්පුවේ පදිංචිකරුවෝ වෙති.
ඉන්දියාවේ සිට කල්පිටියට මුහුදු මගින් රැගෙන එන බීඩි කොළ එහි රහසිගත ගබඩා කොට තබා,පසුව ලොරි රථ මගින් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා ප්‍රවාහනය කරන ජාවාරමක් දිගුකලක සිට ක්‍රියාත්මක බව,ආරක්ෂක අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීඩි කොල පන්නන්න බැරි වේ