(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක ඉදිරි රෝදය ගැලවී ගොස් කුඩා දරු දෙදෙනකු නංවාගෙන කාන්තාවක පදවා ගිය යතුරුපැදියක ගැටීමෙන් එම කාන්තාව මියගොස් දරු දෙදෙනා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ බටුවිට කුරුඳුවත්ත පදිංචිව සිටි එච් පවිතා කුමාරි (36) විවාහක කාන්තාවකි.
අනතුරින් මියගිය කාන්තාව සිය 13 හැවිරිදි පුතු සහ පුතුගේ මිතුරකු යතුරුපැදියෙන් අමතර පන්ති කරා රැගෙන යාම සඳහා ගෝනපොල බටුවිට ප්‍රදේශයේ සිට කුලුපන දෙසට රැගෙන යතුරු පැදියෙන් යාමේදී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි රෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟම රියදුරට එය පාලනය කරගත නොහැකිව කාන්තාව දරු දෙදෙනා සමඟ පැමිණි යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බටුවිට අනතුරකින් මවක් මරුට හතර දෙනකුට තුවාල