(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය මැයි මාසයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
විවාදය මැයි මාසයේ පැවැත්වෙන දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඉදිරි සතියේදී රැස්වී තීරණය කිරීමට නියමිතය.
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පළමු විවාදය පසුගිය 10 වැනිදා පැවැත්විණ.
බටලන්ද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
බටලන්ද මීළඟ විවාදය මැයි