
(අංජුල මහික වීරරත්න)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා කීය.
අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ සිදුවීම් සේරම ඇද ඇද පළිගැනීම් සිදු කරනවා. ඒ සිදුවීම් හොඳයි කියනවා නොවෙයි. මහා අපරාධ නමුත් ඒ අපරාධ වලට මුලපිරුවේ කවුද ? කවුද රටක් ඒ තත්ත්වය ට ඇදලා දැම්මේ
හොඳයි ඉතින්, කාගේ කාගේත් කුණු කන්දල් ටික එළිවෙයි, අපිත් බලා ඉන්නවා ඒවා එළියට එනකම්.
පසුගිය කාලවල සිදූවූ අකටයුතු කම් අක්‍රමිකතා, අපරාධ ගැන සෙවිය යුතු තමයි. නමුත්, රජයේ මුලික පරමාර්ථය විය යුත්තේ ඒවා සොයා බැලීම පමණක් නොවේ. රට පුනරුදයක් කරා ගෙන යාමයි. ඉදිරි දැක්මක් සහිතව කටයුතු කිරීමයි. රටේ දියුණුව කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා ඇප කැපවී කටයුතු කිරීමයි.
දෙන්නේ නම් නෑ පුතෝ
ඔවුන් ජාත්‍යන්තරයේ එකතු වී හමාරයි....
මොන සක්කරයාට වුණත් කළ කම් පළ දෙනවා.. රනිල් කියලා වෙනසක් නෑ
JVP එකෙන් මරලා එල්ලපුවා ඇතුළු මරපු අහිංසක මිනිස්සුත් මේ ගැනත් කතා කලොත් හොඳයි
ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිට දැන් කොහොමත් වෙන විකල්පයක් නැත අපරාධ චලට සමිබන්ධ අයව නීතිය ඉදිරියට පමුණුවන්න වෙනවාමයි. මොකද රටේ ජනතාව බලන්ඉන්නවා අනික තමයි ජාත්‍යන්තර ප්‍රජාව. මාර වැඩේ ලංකාවට උනේ.