
(නිමල කොඩිතුවක්කු)
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
බේකරි නිෂ්පාදනවල මිල ගණන් සංශෝධනය කරනු ලබන්නේ තිරිඟු පිටි මිල ගණන් වෙනස් වුවහොත් පමණක් බවත් එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේකරි නිෂ්පාදන මිලදී ගැනීම හැකිතරම් අවම කළ යුතුයි..
බනිස් එකතැන 40/= තවත් තැනක 50, 60 කොහොමද? එදා පිටි අද ගාණට තිබෙන විට 30/= ලැජ්ජා නැද්ද? මෙහෙම කියන්න...
මොවුන් ඔක්කෝම එකයි චූන් පාන් කරයින්ගේ හුලං වගේ බනිස් ගෙඩියකට ප්‍රසිද්ධ බේකරිවල ගානම වගේ ගන්නවා. මිල ප්‍රදර්ශනය කළ යුතු යැයි නීතියක් ගෙන ආ යුතුයි..
දැන් රට අනුරගෙනේ. අඩු කරලා දෙයි...
මොවුන්ගේ මේ ජරා කෑම වර්ජනය කරන්න. එතකොට තේරේවි.
කලබල වෙන්න ඕන නැහැ. අලුතින් බේකරි අරින අයට අවස්තාව දෙන්න.
මේ වගේ කාලකන්නි ඉන්නකල් දේශපාලුවන්ට විතරක් බැනලා වැඩක් නෑ. යෝගට් පේනවානේ 40 තිබුණු එක 80 වුණා... දැන් විදුලි බිලම කීයක් අඩු වෙළෙඳ පෙට්‍රල්, ඩීසල් කීයක් අඩු වුණාද එක රුපියලකින් අඩු කළාද? මේ වගේ මිනිස්සු සූරා කන වෙළෙන්දොත් සුද්ද කරන්නේ නැතිව මේ රට හදනවා බොරු...
බේකරි නිෂ්පාදන වලට දාන්නේ රත්තරන් බිත්තරද?
මිලගණන් අඩුකරන්න බෑ කියන්නේ ... මාසෙකට කළින් පිටි රුපියල් 200- ගිය සතියේ රුපියල් 160යි. දැන් අඩු කරන්න බැරිද?