
(සුජිත් හේවාජුලිගේ)
පොලිස් නිලධාරීන්ට මාසයකට දින තුනක නිවාඩුවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සෑම නිලධාරියකුම ආතතියකින් තොරව රාජකාරි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකදීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd