
(ෂේන් සෙනෙවිරත්න)
විශ්ව විද්‍යාල අධ්‍යන කාර්යමණ්ඩලය මුහුණපා සිටින ගැටලු පහකට විසඳුම් ඉල්ලමින් විශ්ව විද්‍යාලයීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතාවයක් පේරාදෙණිය ගැටඹේ මංසන්ධියේදී පැවැත්විණි.
සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලයේ දිවා ආහාර පැයේදී සංවිධානය කොට තිබූ එම විරෝධතාවයේදී අසාධාරණ ලෙස කප්පාදු කළ විශේෂ දීමනාව යළි ලබාදීම, විශ්ව විද්‍යාල පුරප්පාඩු කඩිනමින් පිරවීම, වැටුප් විෂමතාවය නිවැරදි කිරීම, මාසික හිලව් දීමනාව වැඩි කිරීම සහ ජනාධිපතිවරයා අයවැය කතාවේදී ප්‍රකාශ කළ පරිදි පැයක අතිකාල දීමනාව සකස් කිරීම යන ඉල්ලීම් ලබා දෙන ලෙස බල කරමින් විරෝධතාවය පැවැත්විණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd