IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ රක්ෂිතයක ගින්නක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම අට්ටවිල්ලව රක්ෂීතයෙ ඇතිවු හදිසි ගිනිනකින් අක්කර 100 කට වැඩි භුමියක් සම්පුර්ණයෙන් ගිනි ගෙන විනාශ වු බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ වින්ඩ් කමාර්ඩ නිශාන්ත බංඩාර මහතා පැවසිය.

මෙම ගින්න මදුරගම ගම්මානය දෙසින් ගිනි ගැනිම සිදුව ඇති බවත් ඒ සමගම ගින්න රක්ෂීතය පුරා පැතිරිමත් සමග එය නිවා දැමිමට එක්වු පුත්තලම තම්බපණ්නී නාවික හමුදා කදවුරේ නිළධාරීන්ට හා පුත්තලම නගර සභා ගිනි නිවිමේ ඒකකයෙ පිරිසට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

ගින්න පැතිරීමත් සමග අවට ගම්මාන හා ඒ ආසන්නයෙ තිබු තබ්බපණ්නී නාවික හමුදා කදවුර ඇතුළු ස්ථාන ආරක්ෂා කර ගැනිමට මහත් වෙහෙසක් ගැනිමට නාවිකයන්ට හා නගර සභා ගිනි නිවිමේ ඒකකය දැඩි වෙහෙසක් ගත්තේය.

 



අදහස් (0)

පුත්තලමේ රක්ෂිතයක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site