
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මෙරට නිපදවු බව කියන පිස්තෝලයක් සමග උණ්ඩ තොගයක් ප්‍රදේශවාසියකුගේ තොරතුරක් මත පුත්තලම කොට්ටුකච්චිය පළුගස්වැව ප්‍රදේශයෙ ඉඩමක තිබී පුත්තලම මූලස්ථාන පොලිසියෙ නිළධාරීන් පිරිසක් විසින් අද (12) දින අත්අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ ටී 56 පතොරම් දැමිය හැකි ලෙස සැකසු මෙරට නිෂ්පාදීත පිස්තෝලයකට සමාන ගිනි අවියක් බව පොලිසිය කියයි.
අදාල ගිනි අවිය හමුවු පුද්ලික ඉඩමේ ලී කැපිමට ගිය අයකු පාර්සලයක් තිබේනු දැක එය ලිහා බලන විට ඒ තුළ ගිනි අවියකට සමාන දෙයක් ඇති බවට දැක පොලිසියට දන්වා තිබුනී.
පිස්තෝලය හා ටී 56 පතොරම් ග්‍රීස් වල බහා මලකඩ නොකන ලෙස පොලිතින් කවර කිපයක දමා තිබු බවත් එය මෙයට පෙර භාවිතා කර ඇත් දැයි යන්න පරික්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
616
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
521
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුත්තලමේ ඉඩමකින් ගිනිඅවියක් හමුවෙයි