පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
චෙන්නායි MGM රෝහලේදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69 හැවිරිදි මොළය මියගිය පුද්ගලයෙකුගේ හදවතකි.
වෛද්‍යවරුන් සහ දිල්ලි නුවර මූල්‍ය පදනමක් එක්වී නොමිලේ මෙම සැත්කම සිදුකර තිබුණි.
ඇපල් සමාගම හෙට (07) පැසිෆික් වේලාවෙන් උදෑසන 7ට පැවැත්වෙන විනාඩි 35ක අතත්‍ය උත්සවයකට සහභාගී වීමට සියල්ලන්ටම ආරාධනා කළේය.
සනිපාරක්ෂාවට අහිතකර තත්වයේ කිරි ආශ්රිත නිෂ්පාදන කරන බවට චෝදනා කරමින් මදන්කඩවල ප්‍රදේශයේ පවත්වාගෙන යන කිරි ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නීති
මහරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයකට විවිධ පුද්ගලයන් භාරදුන් විදෙස් ගමන්බලපත්‍ර 180 ක් බෑගයක දමා කාණුවකට විසිකර තිබියදී සොයාගත
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාදුන් මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර,රජයේ රෝහල් වළ ස්නායු රෝගීන් සඳහා භාවිතායට බෙදා හැරි ’’ඉමියුනෝගලොබින්’’ හා පිළි
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණි
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
ආනන්ද පිටබැද්දර Friday, 26 April 2024 03:34 PM
ඉතාම හොඳ සත් ක්‍රියාවක්... ඉදිරියේදී ඉන්දීය හා පාකිස්ථාන ජාතීන්ගේ සමගිය වර්ධනය වීමට හොඳ අවස්ථාවක්. ලෝකයේ ආගම් බේද, ජාති බේද, කුල බේද, වර්ණ බේද, උස් පහත්කම් පරදා මිනිස්කම ජයගත් මෙහොතක් බව ලෝකයම තේරුම් ගනීවි..!
Hafeel Friday, 26 April 2024 04:03 PM
මේක තමයි සැබේ සංහිඳියාව. ඉන්දියාව සහ පාකිස්තානය අතර දේශපාලන මත ගැටුම් තියනවා. නමුත් ඉන්දියාව ජනතාව මෙතන දේශපාලනය පරදුවට තබමින් මෙම ලෙඩාව ජීවත් කරවන්න කරපු උතුම් කාර්යක්. මෙහෙ ලංකාවත් ජනතාව අතර හොඳටම සංහිඳියාව අදටත් තියනවා. ඒ නිසා නේ ඕනෙම ආපදාවලදී ජනතාව ඉදිරියට එවින් කටයුතු කරන්නේ. නමුත් දේශපාලකයෝ තමයි ජනතාව අතර බේදය ඇති කරන්නේ.