IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පළමු ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එළියට

(රංජන් කස්තුරි)

රජයේ පාසල්වල 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළේය.

ඒ අනුව 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ජුලි මස 16 වැනිදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් විදුහල්පතිවරුන් වෙත යැවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙවර පළමු ශ්‍රේණියට සමාන්තර පන්තියකට සිසුන් 40ක් ඇතුළත් කර ගත හැකි අතර ඉන් සිසුන් 35ක් සම්මුඛපරික්ෂනයෙන් තොරාගත යුතු බව ද එහි සඳහන් වේ.

ක්‍රියාන්විත රාජකාරීවල නිරත නිලධාරීන්ගේ දරුවන් 5 බැගින් සමාන්තර පන්තිවරලට ඇතුළත් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

2023 වසරේ ජනවාරි මස 31 වැනි දිනට වයස අවුරුදු 5 සම්පූර්ණ වූ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබන බව ද එහි සඳහන් වේ.



අදහස් (0)

පළමු ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 217 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 227 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site