(රන්ජන් කස්තුරි)
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මාර් තු මස මුලදී පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර් ග පවසයි.
2022 ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝබර් මස 31 වැනි දින සහතික කරන අතර ඉන්පසුව පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කරන බවද එම ආරංචි මාර්ග කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී තරුණ තරුණියන් ලක්ෂ දෙකහමාරකට පමණ අලුතින් ඡන්ද අයිතිය හිමිවනු ඇතැයි ද පැවැසේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පළාත් පාලන මැතිවරණය මාර්තු?
de silva Tuesday, 13 September 2022 09:24 PM
මම හිතන්නේ ඡන්දයක් මාර්තු මාසේ තියේවි කියලා තිබ්බොත් බලාගන්න පුළුවන්.. 69 ලක්ෂයෙන් තව කීයක් ඉතුරුවෙලා තියෙනවද කියලා...
Perera Wednesday, 14 September 2022 12:47 AM
මුට්ටිය දාල බලන්න ඔන නෙ.
banda Wednesday, 14 September 2022 02:26 AM
ජවිපෙ ජය නියතයි..!
fairoos Wednesday, 14 September 2022 11:53 AM
ආපහු මෙයාලාටම දෙමු... ජාතිවාදය ඇවිස්සුවොත් හරි... !