දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩ තරමක වැසි ඇති විය හැකියි.

බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩට සහ උතුරු පළාතේ තැනින් තැනට පෙරවරු කාලයේ වැසි ඇති වේ.