
(අංජුල මහික වීරරත්න)
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
එම වසරේදී පිළිකා නිසා මරණ 19000ක් වාර්තා වී ඇති බව කී මහීපාල මහතා පිරිමින් අතර මුඛ පිළිකා සහ කාන්තාවන් අතර පියයුරු පිළිකා ඉහළ අගයක් ගන්නා බවත් සඳහන් කළේය.
2015 වන විට ලෝකය නව පිළිකා රෝගීන්ගේ 70%ක වැඩිවීමක් අපේක්ෂා කරන බවද පාලිත මහීපාල මහතා කීය.
ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය විද්‍යාලයේ 21 වන වාර්ෂික අධ්‍යයන සැසිවාර සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පාලිත මහීපාල මහතා මේ බව කීය. කොළඹ ගලධාරී හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පවුලට සම්බන්ධ කෙනෙකුට පිළිකා රෝගය වැළදී අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබුවා. ඔහුත් මියගියා. ඔහුගේ සායනවලට ගිය මම මුස්ලිම් ජනතාව වැඩිම පිරිසක් ඉන්නවා... දැක්කා. ඒක ඔවුන්ගේ ආහාර නිසා වෙනවද කියලා සැකයක් ඇතිවෙනවා. ඊළඟ කළුපාට අඳින අය බොහෝදෙනෙක් ඒ අතර හිටියා.. මම කියන්නේ මම දුටු දේවල් පමණයි. තවත් පිරිසක් ඊර්ෂ්‍යාව හා ක්‍රෝධය පිරුණු අය කියලා පේනවා. ඒ නිසා රුධිරය අපවිත්‍ර වෙලා රෝගය වැළඳී තියෙනවා කියලා හිතෙනවා සමහර කෙනෙක් බණ භාවිතා කරන බව පේනවා. ඔවුන්ට රෝගය පාලනය වෙනවා කියලාත් පේනවා. මම දකින තවත් දෙයක් තමයි... ක්ෂණික ආහාර හා බොයිලර් කළ ආහාර...