(දයාරත්න ඇඹෝගම)
මුදුන්ගොඩ ප්‍රදේශයේ අත්හැර දමන ලද පාලු නිවසක තනිව නිදා සිටි 32 හැවිරිදි පුද්ගලයෙකු අද |(14)දින කිසියම් පිරිසක් විසින් පොරොවකින් පහරදි ඝාතනය කොට ඇතැයි හුරිගස්වැව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කොට ඇත්තේ හුරිගස්වැව,මුදුන්ගොඩ පදිංචිව සිටි නිලම්බුවාගේ තුසිත කුමාර(32)හැවිරිදි පුද්ගලයෙකි.
මෙම පුද්ගලයා ප්‍රදේශයේ හොරකම් සිදුකිරිම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා මුදුන්ගොඩ ප්‍රදේශයේ පාලු නිවසක නිදා සිටියදි කිසියම් පිරිසක් විසින් ඝාතනය කොට තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රශ්න කිරිම සදහා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් හුරිගස්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාළු නිවසක සිටි අයෙක් මරා දාලා
prasanna Sunday, 14 May 2023 01:06 PM
ශ්‍රී ලංකාවේ මේ අවුරුද්දේ මිනීමැරුම් තරගයක් තියෙනවා වගේ...