(උපාලි ආනන්ද)
තිරප්පනේ ප්‍රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන සම්බන්ධයෙන් 24 හැවිරිදි හිටපු යුද හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව තිරප්පනේ පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර සෙබළා මීට සති කිහිපකට පෙර 15 හැවිරිදි සිසුවිය පාසල් ගුරු විවේකාගාරයක් තුළදී අපයෝජනය කළ බවට දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
එම පැමිණිල්ල සම්බන්ධයනේ මූලික විමර්ශන මෙහෙයවා සැකකාර යුද හමුදා සෙබළා අත් ඇඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ පාසල් වේලාලාවෙන් පසුව බවත් මූලික පොලිස් විමර්ශවලදී අනාවරන වී ඇත.
සැකකාර සෙබළා යුද හමුදාවේ සේවය කරද්දී සිදු කළ විනය විරෝධී කටයුතු හේතුවෙන් යුද හමුදාවෙන් ඉවත් කළ අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතවත් තියන්ට නම් එපා... මේක එක රටක්, එක නීතියක් තියන රටක්...
ඕකද දන්නැහැ අර කියාපු "හමුදා විනය"...?
පාසල් වෙලාවෙන් පසු ගෙදර නොගොස් ගුරු විවේකාගාරයට ගියේ අහවල් දේකටද? මෙතන වෙන දෙයක් තියනවා නේද? එක පාර්ශවයකට පමණක් දොස් පැවරීම හරිද?