(සුජිත් හේවාජුලිගේ )
පොහොර ආනයනයේදී රුපියල් කෝටි 320 ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත් මෙම සිද්ධි වලට වගකිව යුතු අය කෝප් කමිටුවේ සිටියදී ඒ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මෙලෙස රටට නැතිවී ඇත්තේ මහජනතාවගේ ගොවි ජනතාවගේ මුදල් බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් නඩු පැවරීමට විගණන වාර්තාව නිර්දේශ කර ඇතත් නිසි පියවරක් තවමත් ගෙන නැතැයි පැවසූ කිරිඇල්ල මහතා නිර්දේශ නිකුත් කර වසරකට වැඩි කාලයක් ගතවී ඇතැයිද පෙන්වාදුන්නේය.
මෙතැනදී යම් බලපෑමක් සිදු වූයේ දැයි සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කඩිනමින් අරඹා වැරදිකරුවන්ට දඬුවම් කළයුතු බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොහොර වංචාව ගැන කිරිඇල්ලගෙන් හෙළිදරව්වක්
සල්ලි Wednesday, 28 June 2023 07:17 AM
ඔයා රට වෙනුවෙන් කරකරපු දෙයක් කියන්න මහත්තයෝ ....