
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පැවසීය.
තරුණයින්ට මෙන්ම වයස අවුරුදු 50ට අඩු අයට ද වැඩි අවස්ථාවක් දෙන බව කී ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිස්වූ දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායකවරු කඩිනමින් පත් කරන බව ද සඳහන් කළේය.
දිස්ත්‍රික්ක සහ ආසන සංවිධායන් පත්කිරීමේදී ද තරුණ නායකයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් ඔය තරුණයන්ගෙන් වැඩක් නැහැ මට අර ජොනියා වගේ ඩයල් එකක් සෙට් කරලා දෙන්නකෝ, හොඳ වාහනයක් නොමිලේ පදින්න මටත් ඕන වෙලා තිබෙනවා. , කාන්තා පක්ෂයට වැඩක් කෙරෙන්නේ ජොනි , මහින්ද මහත්මයා , රත්තරන් , අර ඔයාගේ යාළුවා තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වගේ යුග පුරුෂයන්ගෙන් මිසක් ඔය අතේ සතේ නැති තරුණයන්ගෙන් නොවේ. අපරාදේ වෙල්ගමත් වැලිගම ගියා , පියුමිත් සරත් අන්කල් නිසා ගොඩ ගියා අපිට තමා මොනවත් නැත්තේ...
තව සති කිපයයි ඔහොම ඉන්න පුලුවන්. ඊටපස්සේ හොරාකපු.... ෆයිල් ටික ලෑස්ති කර ගන්න. රටක් ගොඩගන්න නූගතුන්ට අමාරුයි. එන කට්ටියත් නූගත් අය ඒ අසරණකමට කන්න දීලා. කතිරයක් ගහන්න තියෙන්නේ. ඒකත් කව්ද දන්නෑනේ කාලාබීලා අනුරටම ගහයිද කියලා. තරුණයින්. මෝඩ නැහැ. දැන් ඉන්න. ඒ නිසා තමයි පළමුවෙන් පැරැදුනේ. මෙයාට පුළුවන්ද රටක් පාලනය කරන්න. ඊයේ පෙරේදා වෙනකම් ගමේ පොඩි කෙල්ලොත් වටකරගෙන නටනවා. මයිනා මයිනි අත් පුඩි ගහනවා හොරා පොලිස් කෙරුවා නම් නරකද?
පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිත පවුල් පාලනේ පෙරකදෝරුවා කියන කතා විස්වාස කරන්න තරම් ජනතාව මෝඩ නැහැ. වහලුන්ට නම් ප්‍රශ්නයක් නැහැ.
ඔබල තරුණයින්ට අවස්ථාව දීලා මොකද කරන්නේ තොපිට ආයේ එන්න වෙන්නේ නැහැ. නිකන් බොරුවට කාලේ කන්න එපා... ඔබ තනිකරම හොරු... ඔය එන්න හදන්නේ දුප්පත් මිනිස්සුන්ට වැඩ කරන්න නෙමෙයි හොරකම් කරන්න...
මැදමුලන නාමල් නාම්බා හිතන් ඇති එයාත් රටට වැඩදායි "තරුණයෙක්" කියා !! අප්පච්චිට පස්සෙ, වැඩ බැරි "Mister Fail " උද්ගොෂණ කර පන්නා දමන ලද ගොඨාභය පරා-ජපක්ශ ගෙ තැනට ඒමට තටමන නාම්බා බෙබිට චන්ද දායකයින් දුන් "දෙකයි පණහ" තවත් දරුණු ලෙස අඩුවී ගෙදර යන තැනට පාර හදාගන්න වගෙයි මෙ සූදානම් වන්නෙ !!!!
අපි කාපු රට හදන්න මූ හරියට මහන්සි වෙනවා
හොරු කවදාවත් අතීතයෙන් ඉගෙන ගන්නේ නැහැ. මෙයා RI code එකත් එක්ක හිරේ ඉන්න සුදුසුයි...!
කෝළමයෝ අර ඉස්සර නුඹට හිටපු නිල් බලුපැටව් මොකෑ කොරන්නේ... ඔවුන් අතරමං කෙරුවැයි ඔය පොහොට්ටුවේ නුඹට වඩා ජ්‍යේෂ්ඨයින් ඉන්නවා ඔවුන්ට පක්ෂය දීලා පැත්තකට වෙලා නියමිත කාලය එනතුරු හිටපන් යෝදයෝ... ඔබලාගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨත්වය මත උසස්වීම් නැහැනේ... ඒ කියන්නේ නුඹලා අතරේ ඉන්නේ සදාකාලිකව බැලමෙහෙවර කරන මෝඩයෝ රැලක් කියලා කියන්න පුළුවන්...!