IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පොහොට්ටුවට නව සංවිධායකයෝ

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක ධූර පිරිනැමීම බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේදී අද(24) දින සිදු කෙරිණි.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

ඒ අනුව රාජ්ගම ආසන සංවිධායක ලෙස මොහාන් ද සිල්වා,අණමඩුව-චමරි ප්‍රියංකා,මතුගම-සංජීව එදිරිමාන්න,අක්මීමන- චානක මදුගොඩ ,බද්දේගම-ඉසුරු දොඩංගොඩ,අම්පාර - ඩබ්ලිව්. ඩී වීරසිංහ,බණ්ඩාරගම- ලලිත් වර්ණකුමාර,නිවිතිගල - ප්‍රේමලාල් ජයසේකර මහත්ම මහත්මීහු ආසන සංවිධායක ධුරවලට පත්ව සිටිති.



අදහස් (8)

පොහොට්ටුවට නව සංවිධායකයෝ

Rata Perata Thursday, 24 July 2025 09:25 PM

ඔතනට එන්නේ කුඩුකාරයෝ, එතනෝල්, බාර්කාරයෝ සහ හොරු විතරයි.

:       15       50

Pankumburage Friday, 25 July 2025 05:50 AM

ඔය නිවිතිගලට මිනීමරුවෙකුත් ඉන්නේ.

:       2       5

ගමේ එකාලා Thursday, 24 July 2025 09:35 PM

කඩේ ගිය නිළියන්ට සංවිදායකකම් දෙන්ඩ හොර පෙරකදෝරුවාට අමතක වෙන්ඩැති .

:       14       45

Chathuri Thursday, 24 July 2025 11:11 PM

මට දැනගන්න ඕනෑ. බේබිගෙන් සහ නවක ගොන් රෑනගෙන්.... මේ රට බාර ගන්නේ මොන අවුරුද්දේද නැතිනම් මොන ආත්මේද කියලා. මේ ආත්මේ නම් හීනෙන්වත්. මේ රට නැවත ගොන්නුන්ට... යන්නේ නැහැ. ගොන් බේබිට හිටියනේ හොඳ ගැටිස්සියෝ ටිකක් නාකි මයිනා රජකම් කරනකොට. දැන් කෝ ඒ කට්ටිය සේරමලා හැලිලා බේබිව තියන් හිටියේ උන්ගේ වැඩ කරගන්න. මෝඩ බේබි අත දිග ඇරලා වියදම් කෙරුවේ ජනතාවගෙ මුදල්.

:       1       5

Chandima Friday, 25 July 2025 06:17 AM

රස්සාවක් නැතිකමට එන්න ඇති...?

:       3       7

Perera Friday, 25 July 2025 07:19 AM

කුනු ගොඩකට එකතුවෙන්නේ කුනු විතරයි.

:       3       9

achini Friday, 25 July 2025 09:57 AM

ආයෙත් නම් මේ සාපය ලංකාවට එපා

:       5       11

Bunny Preena Friday, 25 July 2025 10:29 AM

තෝරා ගැනීමේ අයිතිය බුද්ධිමත් චන්ද දායකයා සතුය.

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 635 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 528 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 432 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site