
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් සිවු දෙනකු සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය
එම සිවු දෙනා අතර ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ද සිටින බව සාගර කාරියවසම් මහතා පැවසීය.
කාරියවසම් මහතා මෙසේ පැවසුවේ කොළඹදී අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්සු තමයි. කුඩුයි, අරක්කුයි එකට බීලා ඉන්නේ. ගිහින් බේරෙ වැවෙන් නාලා එන්න.
කැසිනෝ හොර ධම්මික,රතුපස්වල මිනීමරු ධම්මික ? මිනිහගේ වැඩ කිඩ ඕනෑතරම් තියෙනවා, එංගලන්තයෙන් ඉස්පිරිතාලවලින් විසිකරපු කුණු මෙට්ට ලංකාවට ගෙනල්ලා අනාගත්තෙත් මේ ධම්මිකම තමයි. ඉතිරි 3 දෙනා කවුද ?උනුත් අනිවාර්යයෙන්ම කම්බා හොරු !!!
මොලයේ අමාරුව හොදටම වැඩි එවුන් තමයි දැන් පොහොට්ටුවේ අපේක්ෂකත්වය ඉල්ලන්නේ.
ධමිමික පෙරේරද. දාල බලාපල්ලකො වෙන්නෙ මොකද කියල. ඊට හොදයි ධම්මික පැණියා.මොකද එයා ගැන නොදන්න කෙනෙක් නැහැනෙ.කොහොමත් ගූ නැව් ධම්මිකට වඩා නම් ධම්මික පැණියා හොදයි.අපි නම් හදුනන්නෙ පධාන ව්‍යාපාරික ධම්මික කියල නෙවෙයි.කැසිනෝ ධම්මික.අසූචි ධමිමික. පොලි ධම්මික. ඇයි මිනිහ කියනවනෙ මාද්‍යයටත් ඇමිල්ල මිනිහ බෙෘද්ධයෙක් කියල. ඉතිං කැසිනෝ කාරයො කොහොමද බෞද්ධයො වෙන්නෙ.බුදු හාමුදරැවො ඒව තහනම් කරලනෙ තියෙන්නෙ.ඉතිං බෞද්ධයින්ට බැහැ කැසිනෝ ධම්මිකට ඡන්දෙ දෙන්න.මහින්දල රනිල්ල වගේ අයට ඕව එච්චර පශ්න නොවෙයිනෙ.
අපිට අවශ්‍ය නාමල් මහත්තයා නැතිනම් බැසිල් මහත්තයා .රාජපක්ෂ වරු නැති පොහොට්ටු අපිට එපා.ඔය මුදලාලිලා අලියට ජැක් ගහනවා
රොකට් මෑන්..!