(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මැයි රැලිය කොළඹ කැම්බල් පිටියේදී පවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
මුලින්ම පැමිණෙන්නේ ජනාධිපතිවරණයද මහ මැතිවරණයද යන්න තවමත් තීරණය කර නැති බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම උත්සවාකාරයෙන් පවත්වන්න මොකද ඕක තමයි රට ගැන නොසිතන මෝඩයෝ නොසිටියොත් පවත්වන පොහොට්ටුවෙ අවසාන මැයි රැළිය වෙන්නෙ කියලා හිතෙනවා බලන්න සජබ දිනල මාලිමාව දෙවැනි බලවේගය වෙන්න පුළුවන් වේවි
ඕල් රයිට් සර්. ගොවි, කම්කරු, සඟ, වෙද, ගුරු - අපි ඔක්කොම එනවා රොද බැඳ ගෙන රැලියට, බත් එක කාල, ජොනීගේ කාල ගහල යන්න. හැබැයි, මනාපෙනම් දෙන්නෙ නෑ, සත්තයි.
පොහොට්ටු ගව රැල මෙදා අඩු වෙයි ,මොකද දැන් තණකොළ අඩුයි.ගොඩක් බත් කන්න පුරුදු වෙලා ඉන්නේ
රට වනසපු අමන රැල ආපහු එලියට
මෙවන් බොහෝ කාරණා අතර ෆින්ලන්තයේ ජනතාව සතුටින් සිටීමට ප්‍රධානවන සාධකයක් වන්නේ එරටේ පවතින ඉතාම උසස් අධ්‍යාපන ක්‍රමයයි. (1) එහිදී ස්වදේශීය භාෂාවට මුළ්තැන දීම (2) න්‍යායාත්මක අධ්‍යාපනයට වඩා සමාජසුභසාධන ක්‍රියාකාරී කටයුතු සඳහා වැඩි අවදානය යොමුකිරීම (3) පංතිකාමරයේ දරුවන් ගණන 20ට හෝ අඩුවේන් පවත්වාගැනීම (4) ගෙදරවැඩ ප්‍රමාණය පැය 2.5 අඩුවෙන් පවත්වා ගැනීම (5) සෑම ළමයකුගේම උපන් හා ඇලුම් කරන හැකියාවට ගැළපෙන ලෙස සියළුම වෘත්තීන් සමාන කොට අධ්‍යාපනය දීම ආදී කරුණුයි. එය ලංකාව සමග සැසඳීමේදී හාත්පස වෙනස්. ලංකාවේ ගුරුවරෙකුට ළමයින් 40 හෝ 45 ක් රැකබලාගැනීමට තිබේ. ගෙදරවැඩ අපමණකි, පැය 5ක්වත් වෙයි. එය ෆින්ලන්තයේ ගුරුවරයෙකුට ඇති ගණන මෙන් 2 ගුණයකි. එයින් ජනිතවන මානසික ආතතිය ෆින්ලන්තයේ මෙන් 2ගුණයකි. එනම් සතුට භාගයෙකි. එනම් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගින් සතුට වෙනුවට දරුවාට දෙනුලබන්නේ ගුරුදෙගුරු දෙපිරිස විසින්ම "පීඩනය හා අසතුටයි". එයින් බිහිවන පුරවැසියන් හැමදේම දෙසම "අසතුටින් බැලීම" අරුමයක් නොවේද? එය එදා එංගලන්ත අධ්‍යාපන ක්‍රමය ගෙඩිය පිටන්ම හොඳයි කියා භාරගැනීමේ ප්‍රතිපලයක් නිසා ද විය හැකිය. ස්තුතියි...!
රට බංකොළොත් කරලා මේ රටේ ජනතාව පාරට ඇද දැමූ පව්කාරයන්ගේ පස්සෙන් යන අය තවත් ඉන්නවද?
අපිත් නොවරදවාම ආසියාවේ ආශ්චර්යය බලන්න එනවා... ආයේ දෙකක් නැහැ...!