
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී අද (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.
එම සමුළුව අද පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවත් හැදිලා යන්නේ මෙලෙසම තමයි... හොරා කෑව මුදල් සමග සැසඳුවාම මේ රුපියල් මිලියනය කුමක්ද?
ස්වභාවධර්මය පවා ඔබට හරහට හිටිනවා. ඉදිරියේදී ස්වභාව ධර්මය ඔබලාට දඬුවම් ලබාදෙනකම් ජනතාව බලාසිටිනවා. මොකද ආණ්ඩුවකින් ඒක බලාපොරොත්තු වෙන්න බැහැ කියලා ජනතාව දන්නවා...!
ඔබත් බිලියනයක් සොරා කා, මිලියනයක් පරිත්‍යාග කිරීමට තරම් කාරුණික වන්න..!
මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ලකාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා!
මොකද මල්ලි, බියගම ක්‍රවුඩ් එක මදිද වැඩේ කරන්න..? ක්‍රවුඩ් අඩුනම් කරන්න එපා. ඔයාලා පච වෙන්න වෙන්නේ. ඔන්න ඔය ගාණ දීලා බියගමින් ලිස්සලා යන්න.
මේ මූසල උන්දැලා හින්දයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, රට මංකොල්ලත් කාලා, ජාතියත් කාලා, පර හොර හැත්ත. මොවුන් මකබෑවිලා ගියාට පස්සේ අනිවාරෙන් ලංකාව සියලු සම්පත් එක්ක වැජඹෙනවාමයි.
මේ උන්දැලා හින්දයි රටට මෙහෙම වෙලා තියෙන්නේ, රට මංකොල්ලත් කාලා, ජාතියත් කාලා, පර හොර හැත්ත. මොවුන් මකබෑවිලා ගියාට පස්සේ අනිවාරෙන් ලංකාව සියලු සම්පත් එක්ක වැජඹෙනවාමයි...
අව්තැන්වූ අසරණයින්ට ලැබුණු පවුම් මිලියන ගානක සුනාමි ආධාර ගසාකපු, රටම හොරාකාලා කාබාසීනියා කරපු දූෂිත පවුල් පාලනේ අයට කොහොම දෙන්න බැරිද?
මිලියනයක් නෙමෙයි බිලියන සීයක් දුන්නත් වැඩක් නෑ. පොහොට්ටුව ආයේ නැගිට්ටුවන්න බෑ. හතර ගාතෙන්ම තමයි.
දුන්නේ (මිරිස්කුඩු) රණවීරටද?
හොර පෙරකදෝරුවාගේ මහ ලොකු ආසන සමුළුව නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරපු, රටම මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා ලෝකෙම හිඟාකන තත්ත්වයකට පත්කරපු දූෂිත පවුල් පාලනේ අයගේ සමුළුවලට බත් බැලයෝ, වහල්ලු නම් ඒවි..!
කාලගුණයට වඩා මෙයාලාට දේශගුණය අයහපත්
නකි මයිනාගේ නෑමොලයා නොහොත් මෝඩ පුතා
මේ පාර නම් ගංවතුරෙන් ගොඩ යන්න බලන්නේ, අප්පච්චි නම් සුනාමියෙන් ගොඩ ගියා, පුතා සල්ලි යටකරලා ජනපති වෙන්න බලනවා. හොද හොදා මොකද තාමත් රාජපක්ෂලාට කඩේ යන හරක් වඳවෙලා නෑ නේ.
ඔව් දැන් තැටිය රත්වෙලා තියෙන වෙලාවේ රොටිය පුච්ච ගනිල්ලා. ඇති තරම් ආධාර අපිට දෙන්න. ඒත් අපි මාලිමාවට.........
ස්වභාව ධර්මයත් මැදමුලන හොර නඩයට එරෙහි වෙලා.හැරමිටියෙන් යන මයිනා ගේ පවුලම අසරණ රටවැසියාගෙන් මංකොල්ල කා ගත් කෝටි ප්‍රකෝටි වලින් සොච්චමක් "පිනට " දුන්නා කියා ප්‍රසිද්ධියේ කියන්න තරම් මේ ගොන් නාම්බට කිසිම ව්ලිලි ලැජ්ජාවක් නැද්ද ?රෙද්දක් ඇඳගෙන සාටකයක් එල්ලාගෙන ඔහොම බහු භූත දොඩවන්න මේකට දෙවියන්ගේ හාල් කැවිලද ?