(යොහාන් භාසුර)
ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළ පසු පක්‍ෂ අභ්‍යන්තරය සාකච්ඡා කර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්‍ෂකයා තීරණය කරන බවත් ඔහු ජ්‍යෙෂ්ඨයෙක් ද, තරුණයෙක් ද, දැනට ජනාධිපති ධූරය දරන්නේද නැද්ද යන කරුණු අපේක්‍ෂකත්වය ලැබීමට ගැටලුවක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රටේ සහ ජනතාවගේ අවශ්‍යතාව, පාක්‍ෂිකයා ආරක්‍ෂා කළ හැකි වැඩපිළිවෙළක් සමඟ ගොඩනගන බලවේගයට නායකත්වය දියහැකි රටේ වර්තමාන තත්වයට මුහුණ දීමේ ශක්තිය ඇති අපේක්‍ෂයෙක් නම් කරන බව ද ඒ මහතා කීය.
ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණයක් දිනන්න පු`ළුවන් වෙලාවක මැතිවරණ පැවැත්විය යුතු යැයි දෙයක් නොමැති අතර අහවල් පක්‍ෂය ජයගනී යැයි සිතා ඡන්ද කල්දානවා නම් එසේ දේශපාලනය කළ නොහැකි බවත් ජනතාව අයිතිය දෙන්න කැමති නායකයන් ආණ්ඩු බලයට ගේන්නත්, ඔවුන් අකමැති අය පරාජය කරන්නත් අයිතිය තිබිය යුතු බවත් රාජපක්‍ෂ මහතා පැවසීය.
මෙම වසරේ සියලුම ප්‍රධාන මැතිවරණ පවත්වයි යැයි විශ්වාස කළ හැකි වසරක් වීම නිසා මෙම වසර දේශපාලන පක්‍ෂවලට ඉතාමත් තීරණාත්මක වසරක් බවත් කෙසේ වෙතත් ඇයවැයෙන් එක මැතිවරණයකට පමණක් මුදල් වෙන්කර ඇති බවත් රාජපක්‍ෂ මහතා කීය.
අවශ්‍ය නම් පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනාධිපතිවරයාට ඇති බව කී නාමල් රාජපක්‍ෂ මහතා ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීමට මුදල් නැතැයි කිව්ව අයට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට මුදල් තිබේදැයි ප්‍රශ්නයක් ඇති බව ද සඳහන් කළේය.
ජනතාවගේ අවශ්‍යතා සහ රට සංවර්ධන කළ දේශපාලන පක්‍ෂ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ ගොඩනැගුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යැයි රටේ ජනතාව දන්නවා බව ද නාමල් රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පෙරවරුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බූරු පැටියෙක්ට එහෙම අපේක්ෂකත්වය දෙන්න අදහසක් නැහැ නේද?
කවුරු ආවොත් පොහොට්ටුවට ඡන්දෙ දෙන අයනම් මිනිස්සු වෙන්න බැහැ...
ඔව් ඔව් අපිත් මේ බලාගෙන ඉන්නේ මැතිවරණයක් එනකම් තමයි, ප්‍රතිඵල පිටවුනාට පස්සේ... එදා තමයි මිනීමරු හොරු "හිරබත්" කන්න පටන්ගන්න දවස... රටේ බහුතරයක්වූ අහිංසක, දුප්පත් ජනතාව සතුටින් "බත්" කන දවස...
මොලේ අමාරුකාර මොංගල් බේබි, හැංගෙන්න තැනක් හොයාගන්න කට්ටියටම. මේ පාර කිසිම සමාවක් නැහැ... සම්බෝල තමයි. තාජුදීන්ව එහෙම මැවිලා පෙනෙනවාද?
මහත්තයෝ ඡන්ද ඉල්ලන රැස්වීම් තියන එකත් ජනාධිපතිවරණේ ප්‍රකාශ කළාට පස්සේ කියන්නකෝ...!
අපි හිතාගෙන හිටියේ ඔයාලාට ඡන්දෙ දෙන්න.. ඒත් අපේක්ෂකයින් නම් කරන්න තවම බැරි නිසා අපි වෙන තීන්දුවක් ගත්තා. ආයේ පස්සේ එන්න එපා ඡන්දේ ඉල්ලගෙන...!
නම දැන් කිව්වත්, ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනය තීරණය කළපසු කිව්වත් ප්‍රථිපලය එකයි...!!!
රෙදි නැතුව ඇවිත් අපේක්ශකයාගේ නම ප්‍රකාශයට පත් කරන්න...
නුසුදුස්සන්ගෙන් හොඳම නුසුදුස්සන් නම් කරාවි. මේක ලේසි පහසු දෙයක් නම් නොවේ...
මොවුන්ට ලැජ්ජාවක් නැති හැටියක්...
හරි හරි... ඡන්දේ වෙලාවට අපි බලාගන්නම්. ඔහෙලාට තේරෙයි පැන්සල සමුරායි කඩුවකටත් වඩා බලවත් බව මේ පාර…!
එහෙමද අනේ එන්න අපි බලාගන ඉන්නේ ඔයාලට ඡන්දෙ දෙන්න... එන්න අපි දෙනවා පැටියෝ ඔයාලාට සක්කිලි හැත්ත තොපි රෙදි ඇඳගන නම් එන්න එපා... මෙදාපාර ගෑනුු දම්මලා හූ කියන්නේ... රටේ දේවල් හොරා කාලා මදිවට...
මම පොහොට්ටුවේ වුණා නම් මේ පාර අපේක්ෂකයෙක් ඡන්දයට ඉදිරිපත් කරන්නේ නෑ. මොකද මේ වතාවේ ලොකුවටම ලැජ්ජා වෙන්න වෙන නිසා...!
අමු ගවයින්... ඔයාලා හොඳ රටේ සල්ලි හොරාකෑමටයි, රටේ සල්ලි වලින් සැප විඳින්නයි තමයි.
ආසියාවේ ආශ්චර්යය ,සවුබාග්‍යයේ දැක්ම ,පෙන්වනවා කියලා රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ එකෙක් තටුගසා දාලා එන්ඩ හිතාගෙන ඉන්නවද කවුද දන්නෙ ?
නාමල් ඔබ දැනගන්න ඔබේ පියාට තව කාලයක් රටේ දේසපාලනය කරගෙන යන්ට තිබුණා යුද්දෙන් පස්සේ ඔහු එතෙක් කරමින් ආපු සමහර වංචනික ක්‍රියා අත්හැරලා අවංක සැබෑ දක්ෂයින් තනතුරු වලට පත්කරලා රට දියුණුව කරා ගෙන ගියා නම්. එහෙත් ඒ වෙනුවට ඔලුව උදුම්මවා ගත් ඔහු යුද විරුවන් හිරේ විලංගුවේ දමා තමන්ගේ පවුලේ සහ හිතවත් අදක්ෂ වංචනික ලෝක තක්කඩියන් සමග ගමන ගිය නිසා ඔහු විනාශ වුනා. ලාභ ලබපු ශ්‍රී ලන්කන් වගේ ආයතන විනාශ වුනා. ඔහු ඒ සමගම සැලසුම් කලේ ඊළඟට ඔටුන්න ඔබේ ඔළුවට තියන්න. ඒ වෙනුවෙන් කරපු මෝඩ සැලසුම් නිසා වැඩකට නැති ව්‍යාපෘති වලින් රට නය සාගරයක ගිලුනා.අනික ඔබත් ඔබේ සොහොයුරන් දෙදෙනාත් මුල සිටම කලේ ශිලාචාර අවංක දේවල් කියලා ඔබ හිතනවද? මල්ලිගේ සැටලයිට් එකට ඩොලර් මිලියන 320 ක් නේද? ඒ සල්ලි වලට මොකද වුනේ? අපිට අහන්න අයිතියක් නැද්ද?අපි නේද දැන් ඒව ගෙවන්නේ? මේ මෑතකදී ඔබ විදුලි බිලකට කල උප්පරවැට්ටිය අපි දැක්කා නේද? අවංකවම හිතන්න තවත් ඔබට ලජ්ජා බයක් නැතුව එක එක නිකම් කටට එන මෝඩ ප්‍රකාශ කිව්වට ඔබට අර සිංගප්පුරුවේ ලී ක්වාන් යු ගෙ උගත් ඉතාම බුද්ධිමත් පුතාට වගේ පිළිගැනීමක් මේ රටේ මොලය තියෙන මිනිස්සුන්ගෙන් ලැබෙයිද?
කලින් කීවත් පසුව කීවත් මෙදා පොටේ බඩුම තමයි
මෙයා, සාගර, වජිර කට ඇරියොත් ගොන් කතාවක් තමයි කියන්නේ... මෙදාපාර පොහොට්ටුව අත ගගා ඉන්න තමයි වෙන්නේ..
මෙදා සැරෙ. කපුටෝ මයිනෝ. ගොබ්බයෝ. මොන්ගල් බේබිලාට. කියන්න වෙන්නෙ. උලත් එකයි පිලත් එකයි. රට කාලයි. චන්ෆ්හේට ආවේ. කිව්වට. වැදි බන ඔහේලා. බේබිලට ඔන්න දෙයක් කරන්න හැකිලු. ප්‍රති පල එනකොට. දුවන්න වෙන්නෙ
මොන ඡන්දෙන්ද?
මළපහ වෙලා ඉන්නේ... ඒත් නාසි පොහොට්ටු කාලකන්නින්ගේ පම්පෝරියේ අඩුවක් නැහැ... නොදකින් විතරක්...!
වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි .
ඔටුන්න හිමි කුමාරයා දෙඅත් තියාගෙන ඉන්න ආකාරය දැක්කාම ඉස්සර තිබුණු රිවිරැස පත්තරේ කාටුන් එකක් මතක් වුණා...!