පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කලින් නිකුත් වීමෙන් සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි කියමින් මව්පියෝ අද (18) ලංකාවේ බෝහෝ නගරවලදී සිය විරෝධතාව පළ කළහ.
එමෙන්ම ඊයේ විභාග දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව ගත් තීරණයටද ඔවුහු දැඩි අප්‍රසාදය පළ කළහ. විරෝධතාකරුවෝ ඉල්ලා පවසනුයේ විභාගය අවලංගු කර යළි විඝාය පවත්වන ලෙසයි .
(ඡායාරූප: පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය

(ඡායාරූප: සමිපත් ප්‍රියනන්දන)
බලන්ගොඩ නගරයේ විරෝධතාව

(ඡායාරූප: ඉන්දික අරුණ කුමාර)
නාඋල අධ්‍යාපන කලාපයේ දෙමව්පියන් පිරිසක් විරෝධතාවයක

(ඡායාරූප: ර.මු.වී.ර.බණ්ඩාර)
කුරුණෑගල අධ්‍යාපන පළාත්කාර්යාලය ඉදිරිට

(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බස් නැවතුම්පොළ සමීපයේ උද්ඝෝෂණය

(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කන්නන්ගර ආදර්ශ විද්‍යාලය ඉදිරිපිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා දන්නේ නෑ ආයේ විභාගේ තියන්න ගියොත් රටට යන වියදම සහ දරුවන්ට ලැබෙන පීඩනය. මේවා දේශපාලන විකාර...
ප්‍රශ්න පත්‍ර කලින් පිටවෙලා නම් නැවත වරක් විභාගය පැවැත්විය යුතුයි...