(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෙසක් සිරි නැරඹීම සඳහා පිරිසක් සමඟ යමින් සිටි පුද්ගලයකුට ඔරුගොඩවත්ත බේස්ලයින් මාර්ගයේදී පිහියකින් ඇන ඝාතනය කල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පෑලියගොඩ මීගමුව පාර නෙල්ලි ගහවත්ත ප්‍රදේශයේ පදිංචි ටි ලුක්ශාන් නමැති 22 හැවිරිදි පුද්ගලයෙකි .
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාර බණ්ඩාරනායක වටරවුම දෙසින් මියගිය අය තවත් පිරිසක් සමග ඔරුගොඩවත්ත මාර්ගයට වෙසක් සිරි නැරඹීම සඳහා යමින් සිටියදී සැකකරුවන් තිදෙනා මුහුණට මුහුණ හමුවී ඇති අතර එහිදී පේම සබඳතාවයක් මුල් කරගමින් ඇතිවූ ආරවුලක් මත පිහියෙන් ඇන ඇති බව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහි පහරින් තරුණයා මරුට