
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන්නෙකි.
සැකකාර අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රශ්න කීපයක් එලෙස පිට කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ගානේ අවුරුදු 10කට බරපතල වැඩ ඇතිව යවන්න. අනිත් අයට පාඩමක් දෙන්න. නිකන්ම යවන්න එපා...
දැඩි දඩුවම් දෙන්න කිසිම සමාවක් දෙන්න එපා
ප්‍රශ්න කිහිපයක් පමණක් පිටකරලා නවතීද? ප්‍රශ්න පත්‍ර දෙකම පිටකරන්න ඇති...
මේ වැරැදි වලට නිසි දඬුවම් නොලැබීම නිසයි මේ අපරාධ රටේ දිගටම සිදු වෙන්නේ...!