(ඩි.ජි.සුගතපාල )
ගාල්ල ඩිඩිස්වත්ත ප්‍රදේශයේදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කර ඇතියි පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඩිඩිස්වත්ත පදිංචි 35හැවිරිදි ත්‍රි රෝද රථ රියදුරෙකි.
මියගිය අය අසල්වැසි නිවසක පදිංචි අයෙක් සමග තිබු පැරණි අමනාපයක් මත ඔහුගේ නිවස ඉදිරිපිටට ගොස් ආරවුල් කරමින් සිටියදී නිවෙස් හිමි සැකකරු විසින් පිහියෙන් ඇන ඇති අතර තුවලකරු කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd