(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මුදල් ආරවුලක් හේතුවෙන් මෝටර් රථයකින් පැමිණි පිරිසක් කළ පහරදීමකින් පානදුර ව්‍යාපාරිකයෙකු උදරයේ කැපුම් තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි .
පහරකෑමෙන් රෝහල් ගතකර ඇත්තේ පානදුර, වෑකඩ ප්‍රදේශයේ පදිංචි 53 හැව්රිදි ව්‍යාපාරිකයෙකි.
ලංකාවේ හිටපු ප්‍රභල පාතාල කල්ලි නායකයෙක්ගේ සමීප ඥාතියෙකු පහරදීම සිදුකර ඇති බවට ලැබී ඇති තොරතුරු මත ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පිහි ඇනුමකින් ව්‍යාපාරිකයා රෝහලේ