
(අංජුල මහික වීරරත්න)
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
පාසලකට ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසද අග්‍රාමාත්‍යවරිය කීවාය.දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අද (22) පස්වරුවේ අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
"මේ අලුත් දේශපාලන සංස්කෘතිය සෑම ස්ථරයකම සිදුවිය යුතුයි. ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන තුළත් ඒ වෙනස ඇතිවිය යුතුයි. ඒ ගැළපීම සිදු නොවුනොත් මේක කරන්න බැහැ යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
B Amarasinghe Thursday, 24 April 2025 02:14 AM
මේක අනිවර්‍යයෙන්ම විය යුත්තක්, නමුත් එලියට එන්නෙ කීයෙන් කීයක්ද?
sakraya Thursday, 24 April 2025 04:28 AM
මෙයා නිහාල් නෙල්සන්ගේ නංගි කෙනෙක්ද ? හැඩ රුව වගේම කියන්නෙත් බයිලමයි කියල මට හිතෙනවා .
අරවින්ද මොණරවිල Thursday, 24 April 2025 11:50 AM
ශක්‍ර වෙස් ගන්න උත්සාහ කරන බූරුවෙක්ට ඔහොම හිතෙනවා ඇති.
sakrayaFriday, 25 April 2025 03:01 AM
අරවින්ද මොණරවිල කියන්නේ නිර්මාල් දේවසිරි කියන ආකාරයේ බුද්ධියෙන් හීන අයෙක් මිසක බුරුවෙක් නෙවෙයි කියලයි අපි හිතාගෙන හිටියේ.
Toni Thursday, 24 April 2025 01:08 PM
නියමයි