
(රංජන් කස්තුරි සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)
පවතින වැසි සහිත කාලගුණ තත්වය නිසා ගංවතුර සහ කඳු නාය යෑම් හේතුවෙන් හෙට දින දිවයිනේ සියලු පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන බලධාරීහු පවසති.
කාලගුණ තත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ තීරණයක්... දවසක් දෙකක් ඉස්කෝල වැහුවා වගේ නොවේ. සමහර දරුවන්ට ප්‍රවාහන අපහසුතා එමටයි. පාසැල් ඇරී නිවෙසට යාමට ගොස් වතුරේ ගසාගෙන ගිය දරුවන් ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුුණා. එවැනි සිදුවීම් යළි සිදු නොවීමට මෙවැනි තීරණ කල් ඇතිව ගත යුතුයි...
පාසල් වලට අමතරව අනෙකුත් ඉගෙනීම් කරන විශ්ව විද්‍යාල වැනි ආයතන වල නේවාසික නොවන සිසුන්ටටත් ගංවතුර නිසා මාර්ග රාශියක් වසා ඇති නිසා නිවාඩු දෙනවා නම් හොඳයි කියලා හිතෙනවා...!