IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පාසල් සංවර්ධන නිලධාරීන් කොළඹ කොටුවේ විරෝධතාවක

(යොහාන් භාසුර)

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශයේ වාහන තදබදයක් ඇති වී තිබේ.

‘පාසල සංවර්ධන නිලධාරීන් වහා ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරනු’ යන ඉල්ලීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාව පවත්වයි.

(ඡායාරූප: ශාන්ත රත්නායක) 



අදහස් (5)

පාසල් සංවර්ධන නිලධාරීන් කොළඹ කොටුවේ විරෝධතාවක

ලාල් Monday, 18 December 2023 02:19 PM

හැම කබ්බාම ගුරුවරු කලාම ළමයින්ට යන කල මොකක්ද?

:       0       21

sirisenaMonday, 18 December 2023 02:49 PM

කබ්බන් නෙමෙයි... උපාධිධාරී සංවර්ධන නිලධාරීන්...!

:       0       0

සමන් විමල් Monday, 18 December 2023 06:19 PM

හරියට හරි, කියමනක්...!

:       0       4

සුරගුරු Monday, 18 December 2023 03:48 PM

අඩේ අප්පා ඒ කවුද බොලව්? එහෙම එවුන්ලා ඉන්නවා කියලා ඇහුවේත් දැන් තමයි යකුනේ.. හැම එකාටම උගන්වන්න බැහැ කියලා මතක තියාගන්න. ඉස්සර නම් කිව්වේ ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා... අහලාවත් නැද්ද බොලව් ඔය කියන හැටියට රෝහල්වල ඉන්න අය අපිවත් වයිද්‍ය සේවයට නැත්නම් හෙද සේවයට ගනිල්ලා කිව්වොත් මොකක්ද කරන්න පුළුවන් කියලා කියන්න. මට නම් පේන්නේ ඔබලා මෙතෙක් ලංකාව පාලනය කරපු දේශපාලුවෝ වගේම තමයි..

:       0       0

සිරිසේන Tuesday, 19 December 2023 11:25 AM

කැම්පස් ගිය උපාධිධාරීන් කබ්බො වෙන්න බැනේ.....ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site