
(යොහාන් භාසුර)
පාසල් දරුවන්ට රජය ප්‍රදානය කළ පාසල් පාවහන් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාවහන් තිළිණපත්වල වලංගු කාලය ලබන 1 වැනිදා අවසන් වීමට නියමිත තිබුණ ද එම කාලය ලබන මස 17 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් විදුහල්පතිවරු සහ මව්පියෝ කළ ඉල්ලීමකට අනුව මෙම දීර්ඝ කිරීම කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සදඟන් කළේය.'
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි