
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගෘහ විද්‍යා පාඩමකදී සකස් කළ බව කියන ආහාරයක් අනුභව කිරීමෙන් පසු අසාත්මිකතාවකට පත්වූ පාසල් සිසු සිසුවියෝ 12 දෙනෙක් අද දහවල් මීරිගම මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
මෙසේ රෝගාතුර වී ඇත්තේ වේවැල්දෙනිය ප්‍රදේශයේ පාසලක හයවැනි ශ්‍රේණියේ සිසුහු පිරිසකි.
පාසලේ ගෘහ විද්‍යා පාඩම අනුව නියමිත කාල පරිච්ඡේදයේ දී ආහාරයක් සකස් කර ඇතැයිද එය ආහාරයට ගත් සිසු පිරිසකගේ සිරුර කැසීමට පටන් ගත් පසු මෙසේ රෝහල් ගත කරඇතැයිද හෙලිවී ඇත.
බාහිර ප්‍රතිකාර ඒකකයේදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු සිසුන් වාට්ටුවකට ඇතුළත් කළ බවත් සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළාය.
සිද්ධිය පිළිබඳව දංඕවිට පොලිසිය මගින් ද පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසලේ පාඩමට හැදූ කෑම කා කසන්න අරන්
hemantha Friday, 08 December 2023 04:53 PM
මොකක්ද බොලේ ඒ ආහාරය... ?
sunil Friday, 08 December 2023 05:13 PM
මේ ආහාරය සැකසීමේදී කසානා ඇට පාවිච්චි කළාද?