(සුජිත් හේවාජුලිගේ )
පාසල් දරුවන්ට මේ වසර වෙනුවෙන් නිල ඇදුම් ලබාදීම මාර්තු මස 20 වැනිදා ට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
මෙරට පාසැල් සිසුන්ට වාර්ෂිකව අවශ්‍ය පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් සියයට 70 සපුරාලීමට චීන රජය එකඟතාව පළකර ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අනුව චීනයෙන් ප්‍රදානය කෙරුණු පළමු රෙදි තොගය අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ බාරදෙනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අර ඉස්කෝලෙට දාන්න වගේ වැඩේ සෙට් කරගෙනද?