(රංජන් කස්තුරි)
ප්‍රමිතියෙන් තොර පැසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිත අවදානමක් පවතින බව කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ තත්ව පාලක අංශයේ ප්‍රධාන වෛද්‍ය මහින්ද වික්‍රමආරච්චි මහතා පවසයි.
බැරලෝහ ඇතුළු වී පිළිකා ඇතුළු රෝග ගණනාවක් වැළඳීමේ අවදානමක් පවතින බව ද වෛද්‍ය වික්‍රමාරච්චි මහාත කියයි.
ආනයනික බාල තත්වයේ පැන්සල්, පාට පැන්සල්, ප්ලාස්ටික් වතුර බෝතල් සහ කෑම පෙට්ටි සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙදී ඒ බව අනාවරණය වූයේ යැයි ද වික්‍රමාරච්චි මහතා වැඩිදුරටක් පැවැසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd