(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමේන් එයට යටවු සිසුන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව හලාවත පොලිසිය කියයි.
තාප්පය කඩා වැටිමේන් එම විද්‍යාලයෙ 11 ශ්‍රේණීයෙ සිසුන් දෙදෙනෙකු මෙලෙස තාප්පයට යටවි තුවාල ලබා තිබු බව කියයි.
හලාවත මහ රෝහලට ඇතුලත් කල සිසුන් දෙදෙනාගෙන් එක් අයකු ප්‍රථිකාර ලබා පිටව ගොස් ඇති බවත් අනෙක් සිසුවා ප්‍රථමික ඒකකයෙ ප්‍රථිකාර ලබමින් සිටින බව කියයි.
2025 දෙසැම්බර් මස 18
42
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනා රෝහලට