(යොහාන් භාසුර)
සියලුම පාසල්වලට මීටර 500 ක් තුළ ඇති දරුවන්ට අහිතකර දේවල් ක්‍රියාත්මක කරන ස්ථාන පාසල් නිවාඩුවෙන් පසුව නැවත පාසල් ආරම්භ වන විට ක්‍රියාත්මක වීමට ඉඩ නොතබන බවත් එවැනි සියලුම ක්‍රියාකාරකම් ඉවත්කරන ලෙස පොලිස් ප්‍රධානීන්ට උපදෙස් දුන් බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කළ යුතු බව කී දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසි අවටින් සිද්ධාලේපත් ඉවත් කරන්න කියලා නියෝගයකුත් දුන්නානම් වටිනවා.
ඒ වගේම පාසලේදීත්, ගෙදරදීත් ළමයින්ගේ මනස හදන්න.
දරුවන්ට අහිතකර දෙයක් නම් මිටර් 500ට නෙමේ. හැම තැනින්ම ඉවත් කරන්න ඕනෑ. 501න් එහාට ගිහින් ගන්න බැරිද...? සුපිරි මොල...!
පාසල් අවට මත්ද්‍රව්‍ය වෙළදාම ජයටම කෙරෙනව. සියල්ලට කලින් මේක මැඩපවත්වන්න ඕන. ඉවත්කිරීම හරියන්නෙ නැහැ. ජංගම වෙළඳුන් ඉන්නව. රහස් නිලධාරින්ගේ සේවය අත්‍යවශ්‍යයි.