(මහින්ද නිශ්ශංක)
පොසොන් උත්සවයට අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා විශේෂ දුම්රිය සේවාවන් අනිද්දා 2 දා සිට 5 දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව කියයි.
මෙම විශේෂ පොසොන් දුම්රිය කොළඹ කොටුව, ගාල්ල හා බෙලිඅත්ත දුම්රිය ස්ථානවල සිට අනුරාධපුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජෙ.ඉදිපොලගෙ මහතා පැවසීය.
අනිද්දා 2 සවස 1.00ට ප්‍රථම පොසොන් දුම්රිය කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර සවස 4.40ට කොටුවෙන් හා ගාල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.15 ට දුම්රිය දෙකක් පිටත් වේ.
3 දා උදේ 7.05 ට කොටුවෙන් හා උදේ 7.30 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානවලින් ද 4දා සවස 4.00ට කොටුවෙන් ද විශේෂ දුම්රිය පිටත් වේ.
මෙම විශේෂ පොසොන් දුම්රිය නැවත 3,4 හා 5 යන දිනවල අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව, ගාල්ල හා බෙලිඅත්ත දක්වා ධාවනය කෙරේ.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොසොන් එකට දුම්රියත් බරටම වැඩ