
(ගයාන් සූරිය ආරච්චි)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇත.
මේවන විට එම ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා වාර්තාව පොලිසිය වෙත ලැබී ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මෙච්චර කල් හංගන් හිටියේ ඇයි? කලින් ආණ්ඩු අවුරුදු පහමාරයි. මේ ආණ්ඩුව මාස හයයි. කවුරුත් එළිකරන්න බය මොකද?
කමිටුවේ තීන්දුව අධ්‍යයනය කරන්න කමිටුවක්, යස අගෙයි,