IMG-LOGO

පාස්කු ප්‍රහාරයේ මිය ගිය අය සිහිකර ගංගාරාමයේ පිංකමක්

(ශාන්ත රත්නායක)

පසුගිය වසරේ අප්‍රේල් 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය අනුස්මරණය කරනු සඳහා මැල්කම් රංජිත් කාදිනල්තුමන් කරන ලද ඉල්ලීම වෙනුවෙන් අද (21) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී බෝධිපූජාමය පිංකමක් සහ ඝණ්ඨා නාද පිංකමක් සිදුකර පාස්කු ප්‍රහාරයෙන් ජීවිතය අහිමිවූවන්ට පිංපෙත් අනුමෝදනාවක් සිදුවිය.    

එම අවස්ථාවට ගංගාරාම විහාරවාසී පල්ලේගම රතනසාර හිමි පුධාන මහා සංඝරත්නය, අමාත්‍ය බන්දුල ගුනවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.



අදහස් (2)

පාස්කු ප්‍රහාරයේ මිය ගිය අය සිහිකර ගංගාරාමයේ පිංකමක්

prins disanayake Tuesday, 21 April 2020 08:46 AM

මම හිතුවේ තායිලන්තයේ ගිහින් කියලා.

:       0       0

Raveendra Tuesday, 21 April 2020 08:52 AM

මෙම අවාසනාවන්ත සිදුවීමේ හේතුවෙන් තම ජිවිත අහිමු වූ සියල්ලෝටම අපගේ හදපිරි සංවේගය පුදන අතර ඒ සැමටම නිවන්සුව අත්වේවා !! එලෙසම තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. එමෙන්ම මිලකළ නොහැකි මෙම ජිවිත අහිමිකිරීමට වචනයකින් හෝ සම්බන්දවූ අයට මෙම පාප කර්මය හේතුවෙන් නිසි දඩුවම් ලැබෙන තෙක් සියලුම අහිංසක මහජනතාව බලා සිටින බව සදහන් කිරීමටද කැමැත්තෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 647 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 774 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 334 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site