IMG-LOGO

පාස්කු ඉරිදා අදයි

කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.

සකල ලෝක සත්වය පාපයෙන් මුදවා ගැනීමට  කුරුයේ ඇන ගසා  ජීවිතය පූජාකර දවස් 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යය ලෙස කිතුණුවෝ සමරති.

 පාස්කු ඉරිදා වෙනුවෙන් පැවැත්වුණු මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව ඊයේ (19) රාත්‍රී  සෑම දේවස්ථානයකම පැවැත්විණි.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සහභාගී වූ විශේෂ දේව මෙහෙය කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී  පැවැත්වූහ.

ජේසුස් වහන්සේගේ උත්ථානය සිහි ගන්වමින් ලොව පුරා කිතුණු බැතිමත්හු  පාස්කු දිනය සමරති.

දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරමින් කිතුණුවෝ විවිධ වත් පිළිවෙත් සිදු කළ අතර   දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනය වන අදින් අවසන් වේ.

ජෙරුසලම් හි කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක යළි උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන් වේ.‍ෙ

පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමත්හු මෙන් ලෝව පුරා සිටින කිතුණු වෝද ද ඉතා උත්කර්ෂවත් ලෙස සමරති.

 

 

 



අදහස් (1)

පාස්කු ඉරිදා අදයි

L.kumara Monday, 21 April 2025 10:02 AM

මහ මොලකරුගේ නම කියන්නෙත් අදයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 203 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site