(රංජිත් රාජපක්ෂ)
පසුගිය දා කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් ඊයේ (01) දින මෙහෙයුමක් දියත් කලහ.
එම ප්‍රදේශයට ඉකුත් (27) දින දහවල් ඇදහැලුණු අධික වර්ෂාව නිසා නිවස මතට පස්කනද නාය යන අවස්ථාවේ එම සිව් දෙනා පමණක් නිවසේ රැදී සිටි බවයි ප්‍රදේශවාසීන් පවසයි.
අතුරුදහන් වූවන් සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd